මෙයා payments එවන්නේ Withdraw fee ගෙවන්නේ නැතුව fee කැපුනව පස්සේ Zero Balance $0.32 කට වඩා ගානක් withdraw කරන්න.



Ref4Bux ($0.67) 2016.05.08

 



2016.05.08 දින ref4bux මගින් $0.67 ක මුදලක් paypal වෙත ලැබුනා. Multiclicker එක්ක තමයි වැඩ කලේ. 







Paidverts($4.57 & $4.76 ) 2016.05.01
PaidVerts

2016.05.01 දින paidverts වලින් ($9.33) ක මුදලක් payment 2 ක් විදියට ලැබුනා Neteller වලට මම එ සල්ලි Skrill වලට මාරු කරලා එදාම Dialog eZcash වලින් අතටත් ගත්තා. Paidverts කියන්නේ සුපිරි Site එකක් එකම දවසේ වුනත් $5 complete වෙනවා නම් Payment කිහිපයක් ගන්න පුලුවන්. ඔයාලත් Try කරලා බලන්න.






Click Image to Enlarge






CashTravel($0.11) 2016.04.19


2016.04.19 දින cashTravel වලින් $0.11 ලබා ගත්තා පොඩි ගානක් තමයි එත් Multiclicker නේ වැඩ කරන්නේ එනිසා අවුලක් නැ.. දලා බලන්න දවස ගනේ Balance එක වැඩි වෙයි.


click Image to enlarge

0 comments:

Post a Comment