ගොඩක් අය අහනවනේ මේ Malaysian
, Singapore වෙන රටක විදියට හදපු PayPal
account එකක තියෙන dollars
කොහොමද ලංකාවට ගන්නේ .
එක ලොකු ප්රශ්නයක්නේද ? මම කියලා දෙන්නම් මම කොහොමද ලංකාවට Dollars
ගෙන්න
ගන්නේ කියලා.
අපිට PayPal වලට Sri Lankan Bank
Account එකක්
Add කරන්න බෑ. SAMPATH Web card එකට withdraw කරන්න පුලුවන් වුනත් SAMPATH
Web card එකෙන්
directly ගන්න බෑ….. බිල් එහෙම නම් ගෙවන්න පුලුවන්.
මම ඔයාලට මුලදීම කිව්වා නේද PayPal
එක
හදද්දි තමන්ගේ ඇත්ත විස්තර දෙන්න කියලා එහෙම හදපු අයට නම් මේක ප්‍රශ්නයක් නෑ.
තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න
පුලුවන් විය යුතුයි. පිළිගත් හැදුනුම් පතක් අවශ්‍ය වෙනවා.
Driving License හො Passport ගොඩක් වෙලාවට ඉල්ලන්නේ Passport.
අම්මා තත්තට තියෙනවා නම් එයාලගේ නමින් PayPal
Account එකක්
හැදුවත් අවුලක් නෑ ,මෙක හදන්නේ හොද දෙයකටනේ.
PayPal
මුදල්
ලංකාවට
01. Using Direct Transfer Service to Skrill (Skrill
භාවිතයෙන්
මුදල් ගැනීම)
Skrill කියන්නේ ශ්‍රී ලංකාවට Full
support කරන
Payment Processor එකක් ලගදී Dialog ezCash ලත් එකට Join
වුනා. එකියන්නේ ඔයාලට මාස 6 ක් විතර යනකල් Dialog
ezCash free Use කරන්න පුලුවන් මේක දැනට තියෙන ලාබම හා හොදම ක්‍රමය.
PayPal සල්ලි අපි Skrill වලට transfer
කරමු.
මේකට ඔනි වෙනවා Exchanger
Service එකක්
ගොඩක් Exchanger ලා ඉන්නවා මට නම් හුගක් හිතට ඇල්ලුවේ.
·
මේ කියන Exchanger ට SMS Support Customer
service එකක්
තියෙනවා.
·
ප්‍රශ්න වලට විනාඩි 5 ක් ඇතුළත reply
කරනවා.
·
Friendly කියපු දවසට සල්ලි දෙනවා.
මුලින්ම ඔනි අය උඩ තියෙන Link
එකෙන්
Register වෙන්න ඒ Site එකේ දී ප්‍රශ්නයක් ආවොත් උදව් කරන්න
පුලුවන් ඔයා මගේ Referral කෙනෙක් වුනොත් විතරනේ .
කොහොමද Transfer
එකක්
කරන්නේ
·
PayPal Account එකේ තියෙන Email
එකයි
Name එකයි Use කරලා අනිවාරයෙන් Account
එක
හදන්න.
·
Verify කරන්න ඔනි කිව්වොත් PayPal
එක
අයිති කෙනාගේ Passport එක ඉල්ලනවා එ් නිසා අනිවා ඇත්ත තොරතුරු දෙන්න.
·
එයාලා ඔයාගේ Account එක ඇත්ත එකක් ඔයාගෙම එකක් කියලා පිලිගත්තොත්
ඔයාලට පුලුවන් මුදල් හුවමාරු කරන්න. කරන පියවරක් පාසා අවබෝධයෙන් කරන්න.
·
මගේ Referral කෙනෙක් නම් සාමාන්‍යය කෙනෙක් register
වෙනවාට
වඩා මුලිකත්වයක් ගන්න පුලුවන් මොකද මට මේකේ Affiliate ship එකක් තියෙන තව Transfers
විශාල
ගනනක් කිසිම වන්චාවකින් තොරව සිදු කරලා තියෙනවා .
·
0.001% වත් අවිස්වාසයක් තියෙනවා නම් මේ අඩවිය සමඟ සම්බන්ද වෙන්න එපා.
Fee එක විදියට 13% ක් කැපෙනවා
$100
ක් දීපුම $87 ක් අපිට ලැබෙනවා.
$13
ක charge එකක් යනවා
එ
ගාන ටිකක් සාදාරනයි නෙද ඇයි ??????
PayPal fee එක තව Skrill fee එක Exchanger
ගෙවන්න ඔනිනෙද?
එයාට
එකෙන් ලොකු හො පොඩි ලාබයක් තියෙනවා එක වෙනම කතාවත් එක Company
එකක්නේ.
හැබැයි එ Service එක නම් වටිනවා.
පියවර -
1
·
මුල්ම transaction එක කරීමෙන් පසුව User Name හා password එක ලැබේ.
පියවර - 2
·
අවශ්‍ය පරිදි තොරතුරු පුරවන්න.
පියවර - 3
දෙන ලඳ උපදෙස් අනුගමනය කරන්න 100%
නිවැරදිව කරන්න.
එයා මට කියනවා....
$87 ක් Skrill වෙත ලබා ගැනීමට නම් trantanfaran@gmail.com කියන PayPal ලිපිනයට $100 ක් PayPal එකට send කරන්න කියලා.
තව එයා කියනවා PayPal
Payment Subject එක විදියට
I`m sending to FAMILY OR
FRIENDS (PERSONAL PAYMENT) ලෙස දෙන්න කියලා.
The text of message කියන තැන මොනවත් ලියන්න එපා කියලා.
එයා එහෙම දාන්න කියන්නේ අපි හොර කරයි
කියලා. එයා අපිට මුදල් එව්වට පස්සේ අපි PayPal ta report කලොත් කිසිම Service
එකක්
දුන්නේ නෑ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා නෙද ? අපි අවංක විය යුතු තැනදි අනිවාරයෙන්ම
අවංක විය යුතුයි.
PayPal වලට log වෙලා Send Option එකට ගිහිල්ලා යවන එක කියා දෙන්න ඔනි
නෑනේ එක පුලුවන්නේ???
කැමති නම් මේ වගේ Message
එකක්
දාන්න.
ඔයා exchange කරන ගාන අනුව දින ගාන වෙනස් වෙනවා.
මට කියපු දිනයෙදිම මුදල් ලැබුනා ඉතින්
ඉට පස්සෙත් මම Transactions කලා කියන විදියටම ගෙවනවා.
Skrill සල්ලි Bank Transfer විදියට හරි Dialog
ezcash විදියට
හරි ගන්න පුලුවන්.
මුලින්ම බලමු Bank
Transfer විදිය.
මුලින්ම ඔයාගේ ශ්‍රී ලංකාවේ Bank එකෙන් අහන්න ඔයාගේ “ මගේ Account එකට Bank transfer කරන්න පුලුවන්ද කියලා “ ගොඩක් එවාගේ නම් පුලුවන්. Chargers
ගැනත්
අහන් Chargers Bank එකෙන් Bank එකට වෙනස් මම නම් Use
කරන්නේ
SAMPATH BANK එක.
SKrill ගිණුමක් හදලා නැත්නම් හරි තොරතුරු දීලා
හදා ගන්න.
මගේ referral
link එක use
කරන්න
පුලුවන් ඔයාලට.
හදලා තියෙන අය Sign
in වෙන්න.
ඔයාගේ BANK ACCOUNT එක ADD කරන්න හරියටම ACCOUNT
NAME එක SKRILL
නමට
සමාන නම් ගොඩක් හොදයි.
ACCOUNT NUMBER එක හරියටම දෙන්න.
SWIFT CODE
එකත්
හරියට දෙන්න Call කරලා Bank එකෙන් දැනගන්න පුලුවන් නැත්නම් Google
Search කරන්න.
දැන් හරි නම් Withdraw
කරමු.
Bank transfer තොරලා withdraw කල හැකි ගාන තොරලා Continue
කරන්න
ඉතින් ඊට පස්සේ
$4.35 ක් Fee
එක විදියට
කැපෙනවා
බැංකු දින 2-3 න් මුදල් ශ්‍රී ලංකාවේ ඔයාගේ ගිණුමට ලැබෙනවා.
SAMPATH බැංකුවෙන් නම් රු 575.00 ක් කැපෙනවා.
මෙන්න මේ විදියේ එකකුත් SAMPATH BANK එකෙන් ආවා.......
මෙම ක්‍රමය 100% සාර්ථකව
අත්හදා බැලුවකි........
දැන් බලමු - Using Dialog
EZCASH
SKRILL ACCOUNT එකට ලොග් වෙලා Withdraw
වලට
ගිහින් Withdraw Method එක විදියට
Mobile Wallet එක දෙන්න.
මුලින් Add කරලා ඉන්න ඔනි ඒක Simple.
මුලින් Add කරලා ඉන්න ඔනි ඒක Simple.
කිසිම ගාස්තුවක් කැපෙන්නේ නෑ එසැනින් Dialog
EZCASH අංකයට
මුදල් ලැබෙනවා.
ඉතුරු ක්‍රම තව ලිපියකින් බලමුකෝ........
Subscribe to:
Comments
(Atom)













godak vatina post ekaka. mn me vage VATINA POST ekak thama KAGEVATH BLOG EHAKA DAKKE NA.MN HAMA SITE EHAKAMA BALUVA PAYPAL SALLI GANNAVIDIYAK .DAN THAMAI HARIYATAMA DANAGATTE. POST EKATA GODAAK THANKS
ReplyDelete