Skrill යනු ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි පහසුම හැකි පහසුම අන්තර්ජාල බැංකු පද්ධතියකි.

මෙම Link එකින් Register වී මාගේ Referral කෙනෙකු විය හැක. ( ඔබගේ ගිණුම කිසියම් විටක Limit වුවහොත් උදව් ලබා ගැනීමට හැකියි. )


 ලංකාවට මුදල් ලබා ගත හැකි ක්‍රම

01.  Dialog eZcash මගින් 

Skrill Account එකට log වී Mobile wallets වලට ගොස් Add Mobile wallets යන්න Click කර ඔබගේ eZcash අංකය ලබා දී Save කරන්න. withdraw කරන් අවශ්‍ය විට withdraw Button එක click කර mobile wallets තොරා අවශ්‍ය විස්තර දී send කරන්න එසැනින් මුදල් ඔබ වෙත ලැබේ.





 02. Visacard මගින් ද ගත හැක.

03. Bank transfer මගින් ද ගත හැක. fee එක වැඩි නිසා එය භාවිතය අවම කරන්න.

1 comment:

  1. You are really great. I already gave up my hopes about ads clicking. I'm here in internet jobs since 2012. But I couldn't earn a single $. But now I know How to earn exactly. Thank you very much.

    ReplyDelete