පහත ඇති අන්තර්ජාල බැංකු ගිණුම් සාදා ගන්න.


දැනට මා විසින් ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි ක්‍රම කිහිපයක් සාර්ථකව අත්හදා බලා ඇත.

01. Skrill මගින් Dialog eZcash භාවිතා කර කිසිදු ගාස්තුවකින් තොරව මුදල් ලංකාවට ගෙන්වා ගත හැකිය.

02.Okpay visa card එක භාවිතයෙන්.

03. Paypal මුදල් ලංකාවට ගත හැකි ක්‍රම.
        
            01.  Money Exchange භාවිතයෙන්

              https://exchangex.ru/index_eng.php?who=24785 

මෙම site එක මගින් Paypal වල ඇති මුදල් Skrill වලට Exchange කර ගන්න පුලුවන් දින 2 ක් යනවා මම දැනට කිහිපවරක් මුදල් ලබා  ගෙන ඇත.

            02. Paidverts වැනි විශ්වාසනීය PTC අඩවියක්  භාවිතයෙන්.         

PaidVerts

1 comment: